වාහනයක් මතට ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුර (VIDEO)

Accsident wellawaththa
By Sithumi Jul 10, 2021 10:22 AM GMT
Report

ගොඩනැගිල්ලක් රථයක් මත කඩා වැටී රියදුරු අසුනේ සිටි පුද්ගලයා මිය යයි වැල්ලවත්තේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක කොටසක් මාර්ගයේ තිබූ මෝටර් රථයක් මතට කඩා ගෙන වැටීමෙන් රථයේ රියදුරු අසුනේ සිටි පුද්ගලයා මිය ගොස් තිබෙනවා 

ඊට අදාළ අදාළ වීඩියෝව පහතින් නරඹන්න.