හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට එරෙහි නඩුව යළි කැඳවයි - නියෝග කළ දිනය මෙන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම මඟින් රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් මත පනවා ඇති නඩුව එළඹෙන නොවැම්බර් 27 වැනි දින යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම ඊයේ (25) දින නියෝග කර තිබෙනවා.
මෙසේ නියෝග කර ඇත්තේ සිද්ධියට අඳාළව නිලධාරීන් විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් පසුවයි.
එමෙන්ම සැකකරු මේ වන විට ඇප මත මුදා හැර ඇත.
අධිකරණයේ චූටි අකුරින් ලියලා තියෙනවා.. සලේගේ රැඳවුම් නියෝගය දික් කරන්න ශානි ගහපු මාස්ටර් ප්ලෑන් එක රටම ඉස්සරහ හෙළි කරයි