වර්ජන කළ සේවකයින්ගේ වැඩ තහනම්...
By Parami Dissanayake
40% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා වැඩ වර්ජනයක නිරත වූ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ සේවකයින්ගෙන් දස දහස් ගණනකගේ සේවය අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
වැඩ වර්ජන කාලය අතරතුර ගුවන් යානා නිෂ්පාදන කටයුතුවලට දැඩි බාධා එල්ලවූ බව එම සමාගම පෙන්වා දෙයි.