නිරෝධායන නීති කඩ කළ වැඩිම පිරිස වාර්තා වේ

covid19 isolated Ajith Rohana quarantine travel restriction
By Sewvandhi Jun 01, 2021 12:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (31) දිනය තුල නීරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1047ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා දිනකදී අත්අඩංගුවට ගැනුණු වැඩිම සංඛ්‍යාව මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව නිරෝධායන නීතිය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුල පුද්ගලයින් 19,102ක් එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now