උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති හිත හොදම ජනාධිපතිතුමා එයා..විමලවීර සැරටම කියයි..(VIDEO)

Gotabaya Rajapaksa Sri Lanka Sri Lanka Podujana Peramuna Sri Lankan political crisis
By Sewvandhi Aug 15, 2022 02:52 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පොදු ජන පෙරමුණේ විශේෂ මාධ්‍ය හමුවෙදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ඉතාමත් කණගාටුවෙන් වත්මන් තත්ත්වය ගැන ප්‍රකාශ කළා.එහිදී එතුමා උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැති හිත හොදම ජනාධිපතිතුමා එයා..මෙතෙක් හොරකම් නොකළ කියා කියන්න පුලුවන්නම් ඒ ජනපති ගෝඨාභයටම විතරයි බවත් ඔහු සදහන කළා.

සර්ව පාක්ෂික හා බහු පාක්ෂික ආණ්ඩු සෑදීම ගැන පොදු ජන පෙරමුණේ මතයත් ඔහු ඉදිරිපත් කළා.

එම සම්පුර්ණ ප්‍රකාශය පහතින් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW