තවත් රාජ්‍ය සේවක නව බඳවා ගැනීමකට දින නියම වෙයි.

Government Of Sri Lanka
By Wayomi Feb 14, 2024 05:00 AM GMT
Wayomi

Wayomi

Report

නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ඉන් රාජ්‍ය සේවයට අලුතින් ග්‍රාම නිලධාරීවරුන් 2,100ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර පසුගියදා පැවති ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමට අදාළ තරග විභාගයේ ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් ලිපි යොමු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත කය සිටියේ.

ReeCha