විජයි වර්මා 2022 වසර ඔහූගේ වසර බවට පත් කිරීමට සූදානම් (PHOTOS)

gossip Indea Vijay warma
By Sithumi Jan 18, 2022 04:21 PM GMT
Sithumi

Sithumi

Report

Vijay Varma ඒවයින් බොහොමයක් මෙම වසරේ නිකුත් වීමට නියමිත් බව ප්‍රකාශ කරන ලදී. එම නිසා මෙම වසර ඔහුට ඉතා පලදායි වසරක් වේ යැයි බලාපොරොත්තුවෙන් සිටී.

2021 වසරේ වැඩි කාලයක් සන්දර්ශන හා චිත්‍රපටි කීපයක රූගත් කරමින් කාර්‍යබහුල වූ ඔහුගේ වෘත්තීය ජීවිතයේ දීප්තිමත් අවදිය ගැන කතාකරමින් ඔහු පැවසුවේ ‘’එය මගේ ත්තීය ජීවිතයේ විශිශ්ට අවදියක් වන අතර එවැනි විශ්මිත් ව්‍යාති සමගින් මෙම වසරට පිවිසීමට ලබිම ගැන මම ඉත සතුටට පත් වෙනවා.

මම පසුගිය වසරෙ වැඩි කාලයක් රූගත කිරීම් නිසා විවිද ස්තාන වල ගතකල අතර එම උත්සහයේ ප්‍රතිපලය මෙම වසරේදී අපේක්ෂා කරන අතර ප්‍රේක්ශකයන් ඒවා ඉතා ආදරයෙන් වැළදගනි යැයි මම බලාපොරොත්තු වෙමි’’ යනුවෙනි. Vijay ගේ ඉදිරියට එන සමහර නිර්මාණ අතර Reema Kagi ගේ ‘ Fallen ‘,Alia Bhatt රගන ‘ Darling ‘ ,Sunny Kaushal රගන ‘Hurdang ‘ යන චිත්‍රපට අතුලතය.


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery