ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා CID අත්අඩංගුවට. - (VIDEO)

CID - Sri Lanka Police Actress
By Wayomi Apr 04, 2024 09:11 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අද (04) දහවල් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදීයි.  



අතුරුදන්ව සිටි දමිතා අධිකරණයට භාරවෙයි. - (VIDEO)

අතුරුදන්ව සිටි දමිතා අධිකරණයට භාරවෙයි. - (VIDEO)


ReeCha