කවුරුත් ආදරේ කළ ''සරාගේ තාත්තා'' - ප්‍රවීණ රංගන ශිල්පි ගීතාල් අභාවප්‍රාප්ත වෙයි. - (PHOTOS)

Actors
By Wayomi Apr 02, 2024 12:14 PM GMT
Wayomi

Wayomi

Report

කවුරුත් ආදරේ කළ නාඩගම්කරයෝ එකේ ''සරාගේ තාත්තා'' එහෙමත් නැත්නම් ''රසිකාගේ තාත්තා'' ප්‍රවීණ රංගන ශිල්පි ගීතාල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු කලක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසු වූ අතර ඒ හේතුවෙන් මිය ගිය බවයි වාර්තා වන්නේ

දක්ෂ කලාකරුවෙක් වූ රංගන ශිල්පි ගීතාල් පෙරේරා, මෑත කාලීනව වඩාත් රසික ආදරයට පාත්‍ර වූයේ ස්වර්ණවාහිනී නාලිකාවෙහි විකාශිත නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය තුළිනි.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha