මෙවර ඉදි වූ විශාලතම තොරණ පානදුරින් - විදුලි බුබුළුම 80,000ක්.. (VIDEO)

Vesak Full Moon Poya Sri Lanka
By krishani May 06, 2023 12:49 AM GMT
krishani

krishani

Report

පානදුර - හොරණ ප්‍රදේශයේ දී, පානදුර එක්සත් පොදු වෙළෙඳ සංගමය මගින් ඉදිකළ මෙරට විශාලතම තොරණ ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම තොරණ ඉදිව ඇත්තේ 65 වන වරට බව වාර්තා වේ.

මෙවර මෙම තොරණින් දේවධර්ම ජාතක කථා වස්තුව නිරූපණය වූ අතර මෙම තොරණ උස අඩි 65 කින් ද පලල අඩි 55කින් ද වන අතර විදුලි බුබුළු 80,000 කින් සමන්විත වේ.

මෙය මැයි 05 සිට 12 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙයි.

දර්ශන අයිතිය - Guide Sri Lanka Y-Tube Channel



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join