වෙසක් සතිය ඇරඹෙයි..

Vesak Full Moon Poya Sri Lanka
By krishani May 02, 2023 02:36 AM GMT
krishani

krishani

Report

අදින් (02) ජාතික වෙසක් සතිය ආරම්භ වේ.

වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ ය.

වෙසක් පොහොය මැයි මස 5 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join