ජනාධිපතිතුමනි මාව ආරක්ෂා කරන්න ජීවිතේ අනතුරේ බේරුණේ පෙර පිනකට - පහර කෑමට ලක් රාජාංගනයේ සද්ධාරතනහිමිගෙන් ආන්දෝලාත්මක ප්‍රකාශයක්

Report

පසුගිය දින අනුරාධපුර පුදබිම තුළ කාශ්‍යප හිමි ඇතුළු හිමිවරු කීපදෙනෙක් එකතුව සත්‍යග්‍රහයක් පැවැත්වීම සිදු කෙරුණි. මේ වෙනුවෙන් සමහරක් දෙනා විරුද්ධ වූ අතර සමහරක් දෙනා සිය කැමැත්තෙන්ම කස්සප හිමි ඇතුළු පිරිසට සහයෝගය පළ කළා.

කෙසේ නමුත් රාජාංගනයේ සද්ධාරතන යන නමින් ප්‍රසිද්ධියට පත් හිමි විසින් තවත් පිරිසක් එක්කාසු කරගෙන එම ස්ථානයට වැඩම කොට උණුසුම්කාරී තත්ත්වයක් ඇති කරගෙන තිබේ.

හෙට පෙරවරු 5.30 සිට නැවත දැනුම් දෙන තුරු විශේෂ අවදානම් තත්ත්වයක් ගැන අනතුරු ඇගවීමක්

හෙට පෙරවරු 5.30 සිට නැවත දැනුම් දෙන තුරු විශේෂ අවදානම් තත්ත්වයක් ගැන අනතුරු ඇගවීමක්

එහි ප්‍රතිඵලයක් වශයෙන් සංඝයා වහන්සේලා ගුටිබැට හුවමාරුවක් සිදුකෙරූ අතර එහි දී රාජාංගනය සද්ධා රතන හිමිගේ හිසට තදින් පහරක් වැදීම සිදුවිය.

එහිදී කස්සප හිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් අතර රාජාංගනය හිමි අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු විය.එහිදී ඔහු තම තත්ත්වය පිළිබඳව මුහුණු පොතට සටහනක් එක් කොට තිබුණේ පහත ආකාරයටයි

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තත්ත්වය ගැන දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තත්ත්වය ගැන දැනුම්දීමක්