ඉන්දීය ටුක්..ටුක්.. එකක් ලංකාවේ අලෙවි වන්නේ කීයටද දන්නවා ද? මෙන්න බලා ගන්න

Sri Lanka Electric Vehicle India vehicle imports sri lanka
By Akash Mar 15, 2025 01:00 PM GMT
Akash

Akash

Report

ඉන්දියාව නිෂ්පාදනය කරන මහින්ද්‍ර ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාවේ අලෙවි අලෙවි කරන මිල ගණන් නිකුත් කර තිබෙනවා.

මහින්ද්‍ර ත්‍රීරෝද රථ මෙරට අලෙවි වන්නේ ආරම්භ මිල ගණන් යටතේ බවයි පැවසෙන්නේ.

මහින්ද දොඩම්පගමගේ ඉල්ලුම ඉහලට.... ජනතාව පාරට බහි....

මහින්ද දොඩම්පගමගේ ඉල්ලුම ඉහලට.... ජනතාව පාරට බහි....

ඒ අනුව රුපියල් ලක්ෂ විසි දෙක් ලෙස වීම ද විශේෂත්වයක්. එක් ආරෝපණයකින් කිලෝමීටර 110-150 දුරක් ධාවනය කළ හැකි බවද එම සමාගම සදහන් කර සිටිනවා.

අදත් උඩරට දුම්රියක් පීලි පනී

අදත් උඩරට දුම්රියක් පීලි පනී



ReeCha