අහස උසට යන එළවළු මිල. ( VIDEO)

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Jun 26, 2023 03:15 AM GMT
krishani

krishani

Report

තවදුරටත් වෙළඳපළේ එළවළු මිල ගණන් ඉහළ අගයක පවතියි.

පසුගිය කාලසීමාවේ පහත වැටුණු එළවළු මිල මේ වනවිට රුපියල් 600 දක්වා මිල ඉහළ යෑමක් වාර්තා වේ.

එළවළු වෙළඳුන් පවසන්නේ පතෝල කිලෝග්‍රෑමයක් රුපියල් 400 දක්වාත්, කරවිල කිලෝග්‍රෑමයක් රුපියල් 600 දක්වාත්, වැටකොළු කිලෝග්‍රෑමයක් රුපියල් 500 දක්වා ඉහළගොස් ඇති බවයි.