එළවලු ගන්න යන්නද හදන්නේ...යන්න කලින් ගානත් බලලම යන්න....

Sri Lanka Economy of Sri Lanka Vegetables Vegetables Price
By Hashini Nov 15, 2023 03:39 AM GMT
Hashini

Hashini

Report

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ඊයේ (14) දිනට සාපේක්‍ෂව එළවලුවල මිල ගණන් අද දිනයේ සුළු වශයෙන් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

අද (15) දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල සටහන් වූ අයුරු පහතින්..

ගෝවා කිලෝවක මිල රු 250

කැරට් කිලෝවක මිල රු 300 

බෝංචි කිලෝවක මිල රු 400

මාළු මිරිස් කිලෝවක මිල රු 650

ලීක්ස් කිලෝවක මිල රු 250

අමුමිරිස් කිලෝවක මිල රු 550 

වැටකොළු කිලෝවක මිල රු 300

කරවිල කිලෝවක මිල රු 400

වට්ටක්කා කිලෝවක මිල රු 100  

මුරුංගා කිලෝවක මිල රු 350 

එළවලු ගන්න යන්නද හදන්නේ...යන්න කලින් ගානත් බලලම යන්න.... | Vegetable Prices In Sri Lanka 15 11 2023 

ලූනු කොල කිලෝවක මිල රු 280

අලු කෙසෙල් කිලෝවක මිල රු 220

තක්කාලි කිලෝවක මිල රු 250 

වම්බටු කිලෝවක මිල රු 350

බීට් කිලෝවක මිල රු 150

රාබු කිලෝවක මිල රු 200

දෙල් කිලෝවක මිල රු 150 

තුඹ කිලෝවක මිල රු 600 

අමු අඹ කිලෝවක මිල රු 40

නෝකෝල් කිලෝවක මිල රු 150

පතෝල කිලෝවක මිල රු 280

බතල කිලෝවක මිල රු 70

මාර්කට් එකට යමුද...යන්න කලින් එළවලු මිල මෙන්න....

මාර්කට් එකට යමුද...යන්න කලින් එළවලු මිල මෙන්න....


ReeCha