මාර්කට් එකට යමුද...යන්න කලින් එළවලු මිල මෙන්න....

Sri Lanka Economy of Sri Lanka Vegetables Vegetables Price
By Hashini Nov 14, 2023 06:34 AM GMT
Hashini

Hashini

Report

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ඊයේ (13) දිනට සාපේක්‍ෂව එළවලුවල මිල ගණන් අද දිනයේ සුළු වශයෙන් පහළ යෑමක් දක්නට ලැබෙනවා.

අද (14) දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල සටහන් වූ අයුරු පහතින්..

මාර්කට් එකට යමුද...යන්න කලින් එළවලු මිල මෙන්න.... | Vegetable Prices In Sri Lanka 14 11 2023 

ලීක්ස් කිලෝවක මිල රු 200

කැරට් කිලෝවක මිල රු 320

බෝංචි කිලෝවක මිල රු 400

ගෝවා කිලෝවක මිල රු 200

වට්ටක්කා කිලෝවක මිල රු 80

මාළු මිරිස් කිලෝවක මිල රු 650

වැටකොළු කිලෝවක මිල රු 300

අමුමිරිස් කිලෝවක මිල රු 500 

කරවිල කිලෝවක මිල රු 400  

තක්කාලි කිලෝවක මිල රු 250

වම්බටු කිලෝවක මිල රු 350

ලූනු කොල කිලෝවක මිල රු 280

මුරුංගා කිලෝවක මිල රු 350 

දෙල් කිලෝවක මිල රු 150

බීට් කිලෝවක මිල රු 150

පතෝල කිලෝවක මිල රු 300

රාබු කිලෝවක මිල රු 160 

තුඹ කිලෝවක මිල රු 600 

අමු අඹ කිලෝවක මිල රු 50

එළවලු ගන්න යනවනම් මිල ගැනත් දැනගෙනම යන්න....

එළවලු ගන්න යනවනම් මිල ගැනත් දැනගෙනම යන්න....

 

ReeCha