බිත්තර මිල පහළට නව මිල මෙන්න

By Mithu Jul 15, 2025 09:33 AM GMT
Report

නොයෙකුත් අවස්ථාවන්වලදී වෙළඳපොලේ බිත්තර මිල ඉහළ පහළ යාම සිදුවිය.බිත්තර නිෂ්පාදනය අඩුවුණු කාල වකවානුවක බිත්තරයක මිල රු40කටත් වැඩිවිය.

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

නමුත් වර්තමානය වන විට බිත්තර මිල පාලනයකට පත් වී ඇති අතර ඒ අනුව බිත්තර මිල රුපියල් දෙකකින් පහත හෙළීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව 14 වැනිදා සඳුදා සිට සුදු බිත්තරයක ගොවිපළ මිල රුපියල් 26 දක්වා රුපියල් දෙකකින් පහත දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.

හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක්

හෙද සේවයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ ආරංචියක්

ඒ අනුව රතු බිත්තරයක මිලද රුපියල් දෙකකින් පහත හෙළීමට පියවරගෙන තිබූ අතර එහි නව ගොවිපළ මිල වශයෙන් රුපියල් 28ක් වේ. ඒ අනුව බිත්තර තොග මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 29ක් වශයෙන්ද රතු බිත්තරයක් රුපියල් 31ක් ලෙසද පෙරේදා පැවති මිල තීරණය කිරීමේ කමිටුවේදී ප්‍රකාශයට පත්කර තිබේ.

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි

ආයේ ටීච අම්මට අපහාස කරොත් හිරේම තමයි වාරණ තුනක් පනවයි