එකවරම එළවළු වලට වුණ දෙයක්.. මිල ගැන දැනුම්දීමක් මෙන්න..

Report

අද (10) පෑලියගොඩ එළවලු මිල අඩු වී තිබෙනවා.

එකවරම එළවළු වලට වුණ දෙයක්.. මිල ගැන දැනුම්දීමක් මෙන්න.. | Vegetable Prices In Sri Lanka 10Th August 2024

වාර්තා වන්නේ නුවරඑළිය ප්‍රදේශයෙන් ලැබෙන එළවලු තොගවල විශාල අඩුවක් දක්නට ලැබෙන බවයි.

ඒ අනුව, කැරට් කිලෝවක මිල රුපියල් 200ක් වේ.

එමෙන්ම, බෝංචි මිල රුපියල් 300ක් වන අතර කරවිල කිලෝවක මිල රුපියල් 200ක් වේ.

තව ද, ලීක්ස් කිලෝවක මිල රුපියල් 200ක් වේ.

අද රෑ පරිස්සමෙන් කටයුතු කරන්න.. වෙන දෙය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..

අද රෑ පරිස්සමෙන් කටයුතු කරන්න.. වෙන දෙය ගැන දැන් ලැබුණ ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, එළවලු කිහිපයක මිල ගණන් පහතින් දැක් වේ,

? තක්කාලි 1Kg මිල රුපියල් 150

? බණ්ඩක්කා 1Kg මිල රුපියල් 100

? වට්ටක්කා 1Kg මිල රුපියල් 120

? දෙහි 1Kg මිල රුපියල් 250

? වම්බටු 1Kg මිල රුපියල් 200

? වැටකොලු 1Kg මිල රුපියල් 200