ගන්න යන එළවලුවල අද මිල ගණන් මෙන්න...
Sri Lanka
Economy of Sri Lanka
Vegetables
Vegetables Price
By Hashini
පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ ඊයේ (09) දිනයට සාපේක්ෂව එළවලුවල මිල ගණන් අද දිනයේ සුළු වශයෙන් පහත යෑමක් දක්නට ලැබෙනවා.
අද (10) දිනයේ පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක තොග මිල සටහන් වූ අයුරු පහතින්..
කැරට් කිලෝවක මිල රු 200
ගෝවා කිලෝවක මිල රු 200
බෝංචි කිලෝවක මිල රු 340
ලීක්ස් කිලෝවක මිල රු 120
අමුමිරිස් කිලෝවක මිල රු 450
මාළු මිරිස් කිලෝවක මිල රු 600
වැටකොළු කිලෝවක මිල රු 300
වට්ටක්කා කිලෝවක මිල රු 80
කරවිල කිලෝවක මිල රු 400
වම්බටු කිලෝවක මිල රු 350
තිත්බටු කිලෝවක මිල රු 450
මුරුංගා කිලෝවක මිල රු 250
දෙහි 1500
පතෝල කිලෝවක මිල රු 300
තුඹ කිලෝවක මිල රු 600
ඉගුරු කිලෝවක මිල රු 1200
