එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් පහළ බසී..මාළු මිල ගණන් වලටත් සිදු වූ දේ මෙන්න..

Businessman Vegetables Price Vegetable Price Today
By Aruna Apr 17, 2024 05:28 AM GMT
Aruna

Aruna

Report

අද (17) පෑලියගොඩ වෙළඳ පොළෙහි එළවළු මිල ගණන් පහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව පෑලියගොඩ වෙළඳ පොළේ, එළවළු කිලෝවක තොග මිල ගණන් පහත පරිදි වේ.

⭕ තක්කාලි - රු 50

⭕ බෝංචි - රු 80

⭕ මෑකරල් - රු 40

⭕ බණ්ඩක්කා - රු 60

⭕ නෝකොල් - රු 70

⭕ රාබු - රු 50

⭕ පතෝල - රු 100

⭕ අමු මිරිස් - රු 160

⭕ මාලු මිරිස් - රු 350

⭕ කැරට් - රු 200

⭕ ලීක්ස් - රු 180

⭕ වම්බටු - රු 130

⭕ බීට් - රු 200

⭕ දෙහි - රු 350

⭕ ඉඟුරු - රු 220

⭕ වැටකොළු - රු 120

අද (17) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි මාලු කිලෝවක තොග මිල ගණන් පහත පරිදි වනවා.

⭕ සාලයා - රු 400

⭕ හුරුල්ලෝ - රු 700

⭕ බලයා - රු 400/800

⭕ ලින්නා - රු 700

⭕ කෙලවල්ලා - රු 700 (පොඩි)

⭕ පරව් - රු 900

⭕ තලපත් - රු 1200

⭕ කොප්පරා - රු 1600

⭕ බෝල්ලෝ - රු 700

⭕ කුම්බලාවා - රු 800

⭕ ඉස්සෝ - රු 2000

⭕ දැල්ලෝ - රු 1400

⭕ හැඩැල්ලා - රු 1200