පළමු වතාවට ඉන්ධන වලට කළ දෙයක් නිසා සියලුම භාණ්ඩ හා සේවා මිලට වෙන්නේ මේකයි - ආයෙත් ඉන්ධන මිල ඉහළ යයි?.

Fuel Price In Sri Lanka Sri Lanka Economy of Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Nov 21, 2023 03:06 AM GMT
krishani

krishani

Report

පළමු වතාවට ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පනවා තිබෙනවා.

ඒ හේතුවෙන් සියලු‍ම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන බව නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය. 

කෙසේ වෙතත්, 15%ක පැවති වැට් බද්ද එළඹෙන ජනවාරි මස 01 සිට 18% දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කර තිබෙනවා.

ReeCha