අඹ ගෙඩියක වටිනාකම ලක්ෂ දෙකහමාරක්. - වෙන කොහෙවත් නෙවෙයි මේ ලංකාවේ.

By Wayomi Jan 29, 2025 03:03 AM GMT
Report

පෙරේදා (27) රාත්‍රියේ යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසී වී තිබෙනවා.

අදාල වෙන්දේසියේදී මෙම අඹ ගොඩිය මිලට ගනු ලැබුවේ විදෙස්ගතව සිට පූතූර් ප්‍රදේශයේ පදිංචියට පැමිණි බැතිමතෙකු විසිනි.

මෙලෙසින් දේව පූජාවෙන් ලබගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගෙස් තැන්පත් කිරීමේදී සාමය සෞභග්‍ය ළඟාවන බවට හින්දු වැසියන්ගේ මතයක් පවතින අතරම කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙවැනි මුදලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් ලබා ගැනීම තවත් හේතුවක් බවටද හිමිකරු පවසනවා.

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙරද වවුනියාවේ හින්දු කෝවිලක එක් අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වීම සිදුවිය.

ගැසට්ටුවෙන් බස්, ලොරි, වෑන් හා ඩබල් කැබ් පමණයි. -Toyota Lanka ඩබල් කැබ් පෙර ඇණැවුම් බාරගනී.

ගැසට්ටුවෙන් බස්, ලොරි, වෑන් හා ඩබල් කැබ් පමණයි. -Toyota Lanka ඩබල් කැබ් පෙර ඇණැවුම් බාරගනී.

අද සිට වසර 03ක් පැරණි පෞද්ගලික මෝටර් රථ ගෙන්වයි. - දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් සිදු වන දේ මෙන්න.(සම්පූර්ණ විස්තරය)

අද සිට වසර 03ක් පැරණි පෞද්ගලික මෝටර් රථ ගෙන්වයි. - දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් සිදු වන දේ මෙන්න.(සම්පූර්ණ විස්තරය)


You May Like This Video