තෙමස් වයසැති බිළිඳෙකුට හා පුද්ගලයෙකුට දිවි අහිමි වූ බිහිසුණු බස් අනතුර
වෑන් රථයක් සහ බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු සහ දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
වාලච්චේන පූනානි ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.
පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ ගමන් කළ 80 හැවිරිදි පුද්ගලයෙක් සහ මාස 03ක බිලිඳෙක් එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |