තෙමස් වයසැති බිළිඳෙකුට හා පුද්ගලයෙකුට දිවි අහිමි වූ බිහිසුණු බස් අනතුර

Sri Lanka Accident
By Sewvandhi සති 2 කට පෙර
Sewvandhi

Sewvandhi

වෑන් රථයක් සහ බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු සහ දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 වාලච්චේන පූනානි ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ ගමන් කළ 80 හැවිරිදි පුද්ගලයෙක් සහ මාස 03ක බිලිඳෙක් එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now