අද කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන ස්ථාන 128ක්...එම සියලු තැන් මෙන්න.

Covid Colombo Vaccines places
By Aruna Aug 08, 2021 07:07 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (අගෝස්තු 08) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේත් ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදෙන අතර එම මධ්‍යස්ථාන සහ අනෙකුත් එන්නත්කරණ මධ්‍යස්ථාන පහත පරිදි වනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now



GalleryGalleryGalleryGallery