රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනේ
Sri Lanka Government
Sinhala news
NPP Government
By Hashan
රාජ්‍ය සේවයේ පුරප්පාඩු බඳවා ගැනීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 4 සහ විශේෂ වියදම් ඒ්කක 2ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීමට නිර්දේශ කර ඇත.
අදාළ වාර්තා මඟින් නිර්දේශීත බඳවා ගැනීමට සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වී ඇත්තේ.
ඒ අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.