වෙනිසියුවේලානු බොරතෙල් සඳහා අමෙරිකාවෙන් නව සම්බාධක

Report

වෙනිසුවේලානු බොරතෙල් සඳහා අමෙරිකාව විසින් නව සම්බාධක පනවා තිබේ.

ඒ අනුව වෙනිසුවේලානු බොරතෙල් කැණීම් සහ සැපයුම් වලට සම්බන්ධ සමාගම් හතරකට එලෙස සම්බාධක පනවා තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

පසුගිය වසරේ අමෙරිකාවේ වෙනිසුවෙලාවේ සිට බොරතෙල් රැගෙන යන නෞකා සියල්ල අවහිර කරන බවටද නිවේදනය කර ඇත.

ඒ හේතුවෙන් දෙසැම්බර් මාසයේ, වෙනිසුවෙලාවේ බොරතෙල් අපනයන නොවැම්බර් මාසයට සාපේක්ෂව 50%කින් පමණ පහළ ගොස් තිබෙන බව වාර්තා වේ.

කට්ටි පනින හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු සිව් දෙනකුට වැඩ වරදී - වහා ක්‍රියාත්මක වන විදෙස් ගමන් තහනමක්

කට්ටි පනින හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු සිව් දෙනකුට වැඩ වරදී - වහා ක්‍රියාත්මක වන විදෙස් ගමන් තහනමක්

චීනය ලෝකයට තවත් විවෘතයි - "අපි ලෝකය වෙළඳ ගන්නවා" - චීන ජනපති කියයි

චීනය ලෝකයට තවත් විවෘතයි - "අපි ලෝකය වෙළඳ ගන්නවා" - චීන ජනපති කියයි