කුවේට්වල තානාපති කාර්යාලය ඉවත් කිරීමට එක්සත් ජනපදයෙන් නියෝග‍යක් - ඔක්කොම රහස් මකා තොරතුරු විනාශ කරයි

Report

එක්සත් ජනපදය මඟින් කුවේට්හි පිහිටි තම තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝග කර ඇත. ඒ අනුව මෙම ඉවත් කිරීම් ඊයේ (05) රාත්‍රියේ සිට අද (06) දක්වා සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

එසේම අමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තොරතුරු විනාශ කිරීමට සහ රහස්‍ය දත්ත පද්ධති (Servers) මකා දැමීමට තානාපති කාර්යාල නිලධාරීන්ට නියෝග කර ඇති බවයි.

අඳාළ ඉවත් කිරීමේ නියෝගය නිකුත් වී ඇත්තේ, කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ මිසයිල ප්‍රහාරයක් මැඩපැවැත්වූ බවට එරට හමුදාව ප්‍රකාශ කිරීමත් සමඟ බව සඳහන්. 

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

යුධ උණුසුම මැද ඉන්දියාව කැළඹෙයි - හදිසියේ ඉන්දියානු ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් අතුරුදන් වෙයි

ඉරානයට පාකිස්ථානයෙනුත් රතු එළි - සෞදි අරාබියට ගැහුවොත් ඉරාන යුද්ධයට පාකිස්ථානය සම්බන්ධ වීම නවත්වන්න බැරි වෙයි

ඉරානයට පාකිස්ථානයෙනුත් රතු එළි - සෞදි අරාබියට ගැහුවොත් ඉරාන යුද්ධයට පාකිස්ථානය සම්බන්ධ වීම නවත්වන්න බැරි වෙයි

ට්‍රම්ප් ඉරානය සහමුලින්ම විනාශ කරන්න යයි - ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර

ට්‍රම්ප් ඉරානය සහමුලින්ම විනාශ කරන්න යයි - ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර

ජනාධිපති අනුර කුමාර ජාතිය අමතයි - විශේෂ මාධ්‍ය සාකච්චාව සජීවීව

ජනාධිපති අනුර කුමාර ජාතිය අමතයි - විශේෂ මාධ්‍ය සාකච්චාව සජීවීව