ට්‍රම්ප් ඉරානය සහමුලින්ම විනාශ කරන්න යයි - ඉරාන ඩ්‍රෝන සහ මිසයිල පද්ධතිවලට සෑම පැයකට වරක් ප්‍රහාර
ඉරානය සතු ඩ්‍රෝන සහ මිසයිල පද්ධති ඉලක්ක කර සෑම පැයකට වරක් අමෙරිකානු හමුදා මඟින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඉරානයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින්.
එසේම ඊශ්‍රායල හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ, සිය රට මේ වනවිට යුද්ධයේ ඊළඟ අදියර වෙත ගමන් කරමින් සිටින බවයි.