ලෝකේ වටේ යුද්ධ කරපු ට්‍රම්ප්ට වැඩ වරදී - ඇමරිකාවෙන්ම ට්‍රම්ප්ගේ බලතල මට්ටු කිරීමට සූදානම්

Report

කොන්ග්‍රස් මණ්ඩලයෙන් පැහැදිලි අනුමැතියක් නොලැබුණහොත් ඉරානයේ හමුදා මෙහෙයුම නතර කිරීම සඳහා වන යුධ බලතල යෝජනාවක් ඇමරිකානු සෙනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇත.

එම ව්‍යවස්ථාදායක පියවර ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට එල්ලවූ සෘජු අභියෝගයක් වන අතර සෙනට් මණ්ඩලය මෙවැනි පියවරකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය වේ.

එමෙන්ම එම යෝජනාව බලාත්මක වීම සඳහා තවමත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර කැමැත්ත අවශ්‍යවන බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්

ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්

නිමාවක් නොවන මැදපෙරදිග යුද උණුසුම - ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 19 දෙනෙකු මිය ගිහින්

නිමාවක් නොවන මැදපෙරදිග යුද උණුසුම - ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 19 දෙනෙකු මිය ගිහින්