ලාංකිකයන්ට සුභ ආරංචියක් - නාඩු වී මිල පහළට බසී

Report

වෙළෙඳපොළේ නාඩු වී කිලෝවක මිල රුපියල් 100 දක්වා පහළ බැස ඇති බවට එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ, ආණ්ඩුව දේශීය කීරි සම්බා සහල් සඳහා ආදේශකයක් ලෙස ආනයනික කීරි සහල් ගෙන්වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

කන්න තිබ්බ බත් පතත් නැති වෙන ලකුණු - ගිනි ගණන් නැග්ග එළවළු මිල

කන්න තිබ්බ බත් පතත් නැති වෙන ලකුණු - ගිනි ගණන් නැග්ග එළවළු මිල

රටතුළ සහල් හිඟයක් ඇති විය හැකි බව පවසමින් පසුගිය මාසයේදී සහල් ආනයනය කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.

මේ හේතුවෙන් ගොවීන් චෝදනා කරන්නේ සිය මහ කන්නයේ අස්වනු විකුණා ගැනීමට නොහැකිවී ඇති බවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළට