ලොවක් බලා සිටින IPL තීරණාත්මක තරගයක් අද

Report

 IPL තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද(20) රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව ඇත ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් අතරයි.

සත්කාරක කණ්ඩායම ප්ලේ-ඕෆ් සඳහා තරඟ වදින අතර, මුම්බායි කණ්ඩායම ඔවුන්ගෙන් ඉවත් වී ඇත.

මෙම තරගය පැවැත්වෙන්නේ කොල්කටා නුවර Eden Gardens අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම IPL 2026 තරඟාවලියේ අවසන් මහා තරඟය ආසන්නයට

කුමාර් සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම IPL 2026 තරඟාවලියේ අවසන් මහා තරඟය ආසන්නයට