ට්‍රම්ප්ගේ 10%ක ගෝලීය තීරුබදු නීති විරෝධී - අමෙරිකානු වෙළෙඳ අධිකරණයෙන් තීන්දුවක්

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 10%ක තාවකාලික ගෝලීය තීරුබදු පද්ධතියට එරෙහිව අමෙරිකානු ජාත්‍යන්තර වෙළඳ අධිකරණය (U.S. Court of International Trade) විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දී තිබේ.

1974 වෙළඳ පනතේ 122 වැනි වගන්තිය අවභාවිත කරමින් පනවන ලද මෙම බදු නීත්‍යානුකූල නොවන බව අධිකරණයේ බහුතර තීරණය වී ඇත.

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

මෙම තීන්දුව ට්‍රම්ප්ගේ "ඇමරිකාව ප්‍රථමයෙන්" (America First) වෙළඳ ප්‍රතිපත්තියට එල්ල වූ ප්‍රබල නීතිමය බාධාවක් වුවද, එහි ක්ෂණික සහනය හිමිවන්නේ වොෂින්ටන් ප්‍රාන්තයට සහ නඩුව ගොනු කළ පෞද්ගලික ආනයනකරුවන් දෙදෙනෙකුට පමණි.

සංචාරක කර්මාන්තයට සුබ කාලයක් - රටවල් 40 ක් සඳහා නොමිලේ වීසා පහසුකම්

සංචාරක කර්මාන්තයට සුබ කාලයක් - රටවල් 40 ක් සඳහා නොමිලේ වීසා පහසුකම්