ඉදිරි සති තුන ඉතා අවදානම්.. PHI සංගමය ගගනට කළ හෙළිදරව්ව (EXCLUSIVE VIDEO)
By Sithumi
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් වාර්තා කරනු ලබන දෛනික covid ආසාධිතයින් ගණන පහළ මට්ටමක සටහන් වුවද දෛනික ආසාදිතයින් ගණන 10 ඉක්මවා වාර්තා වන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.
ඉදිරි සති කිහිපය තුළ තුළ ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තියක් සිදුවිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු සිදු කළ හෙළිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න
|