විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ මාසික ශිෂ්‍යාධාරය වැඩි කරයි ද? - මෙන්න අද ඇමති වසන්තගේ අතට ලැබුනේ දේ.

Report

2025 වසරට ඉදිරිපත් කිරීමට නියමිතව මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල රුපියල් 10,000 සීමා මතක්කා වැඩි කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, අනුව අදාල ලිපිය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (23) පෙරවරුවේදී වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත භාරදී ඇත.

පසුගිය කාලසීමාව තුළ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවාවල මිල විශාල වශයෙන් වැඩිවීම ජනතාවගේ ජීවන විට ම ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපෑ අතර විශ්ව විද්‍යාල සිසුන්ගේ මාසික වියදම වියදම ද මේ අනුවම වැඩි වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

තත්ත්වය එසේ වුවද විශ්වවිද්‍යාල සිසුන්ට ලැබෙන සොච්චම් මුදල 10කින් වැඩිවී නොමැති බවයි ඔවුන් චෝදනාා කරන්නේ.

එමෙන්ම 2015 සිට තවමත් මහපොළ වාරිකයේ රුපියල් 5000 ක් ලෙසත් ශිෂ්‍යාධාර වාරයක රුපියල් 4000ක් ලෙසත් වැඩි නොවී පවතී.

ශිෂ්‍යයකගේ මාසික වියදම රුපියල් 25000ක් පමණ අගයක් දක්වා වැඩි වුවද දෙමව්පියන්ට තවත් අමතර යම් මුදලක් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තම දුවට හෝ පුතාට ලබාදිය නොහැකි බැවින් මෙම ඉල්ලීම රජයෙන් සිදුකිරීමට කටයුතු කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරනවා.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.


You May Like This Video