මෙරට සියළු සියළු විශ්ව විද්‍යාල ඇරඹීමට තීරණයක්

By Sithumi Dec 28, 2021 04:12 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට සියළු විශ්ව විද්‍යාල සිසුන් 50% ක ධාරිතාවයෙන් දේශන සඳහා කැඳවීමට තීරණය කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ප්‍රකාශ කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now