රාජ්‍ය විශ්වවිද්‍යාල වැඩ අද නවතී - විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් දැඬි තීරණයක්

Report

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අද (30) දිනයේ එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන බව වාර්තා වේ.

ඒ අනුව එම සම්මේලනය සඳහන් කරන්නේ ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවටයි.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - පහසුකම් හා දීමනා ඉහළ දැමීමක් - රාජ්‍ය සේවයට නව සේවකයන් බඳවා ගැනීම්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - පහසුකම් හා දීමනා ඉහළ දැමීමක් - රාජ්‍ය සේවයට නව සේවකයන් බඳවා ගැනීම්

ලාෆ්ස් ගෑස් සමාගමට නඩු - හරි වෙලාවට ගෑස් නොදීම නිසා සමාගමට විරුද්ධව නඩු කියයි

ලාෆ්ස් ගෑස් සමාගමට නඩු - හරි වෙලාවට ගෑස් නොදීම නිසා සමාගමට විරුද්ධව නඩු කියයි