හදිසියේම නිළි උමාලි තිලකරත්න මුහුණු පොතට එකතු කළ දේ..(PHOTOS)

ACTRESS GOSSIP UMALI THILAKARATHNA FB NOTE
By Sewvandhi Nov 18, 2021 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රංගන ශිල්පිනියක් විදිහට හැමෝම දැන හඳුනන උමාලි තිලකරත්න, නිතරම වගේ නිර්මාණවල දැක ගන්න ලැබෙන කෙනෙක් නෙවෙයි. ඉදහිටක වගේ ඇය චිත්‍රපට රංගනයෙනුත් අපිට හමුවනවා.

ඉතින් පසුගිය දවසක ඇය අපූරූ සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබුණා. බුදුන් වහන්සේ නින්දා ප්‍රශංසා සහ විවේචන බැහැර කළා මෙන් ඉන් කම්පාවට පත් නොවුනු බව ඇය එම සටහන තුළ දක්වා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery