උමාලි තිලකරත්න හදිසියේම තැබු සංවේදි සටහන ..හේතුව මෙන්න..(PHOTOS)

gossip Umali thilakarathna Saranga and umali
By Sithumi Jan 20, 2022 06:02 PM GMT
Sithumi

Sithumi

Report
110 Shares

ජනප්‍රිය නිළි උමාලි තිලකරත්නගේ විවාහ උත්සවය ලබන පෙබරවාරි මාසයේ සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි තවම සනාථ නොකළ ආරංචි කිහිපයක් තියෙනවා

. මේ දිනවල සුවිශේෂ නිර්මාණ කිහිපයකටම දායක වී සිටින උමාලිගේ පෙර විවාහය සාරංග සමග පැවති අතර ඔවුන් අතර ඇතිවූ ගැටලුකාරී තත්වයකින් පසු එය අතැර දික්කසාදය සිදුවිය. 

අනතුරුව සාරංග වෙනත් විවාහයකට පිවිසි නමුත් උමාලි දිගටම තනිකඩව සිටියා. ඇයගේ රසිකයින් සමාජ මාධ්‍ය තුළ ඇගේ නව විවාහය සම්බන්ධ විස්තර හුවමාරු කරගෙන තිබෙන අතර එහිදී කියැවෙන්නේ ඇය මේ වනවිට මහාචාර්යවරයෙකු සමග විවාහවන්නට සූදානම්ව සිටින බවත් විවාහය ලබන පෙබරවාරියේ පවත්වන්නට කටයුතු යොදා ඇති බවත්ය

. ඉතින් උමාලි තිලකරත්න තම සමාජ මාධ්‍ය ගිණුමෙහි මෙවැනි සටහනක් තබා තිබුනා. ‘ප්‍රේමය මිනිස්සුන්ව ගොළු කරනවා නැති කරනවා, ලෙඩ කරනවා, දන්නවද… ඒ හැමදේටම වඩා ප්‍රේමය මිනිස්සුන්ව ජීවත් වෙලා ඉද්දිම නැති කරනවා.’


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery