මම බැන්ද දවසේ කෙනෙක් කිව්වා ඔයාට ඉතුරු වෙන්නේ පින්තූර විතරයි කියලා (PHOTOS)

By Sithumi Dec 25, 2021 11:19 AM GMT
Sithumi

Sithumi

Report
156 Shares

උමාලි තිලකරත්න කියන්නේ කාලයක් අපේ රටේ නිලියක් වශයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වෙලා සිටි කෙනෙක් බව ඔබ දන්නවා ඇති. නමුත් කාලයත් එක්කම ඇයගේ කළා කටයුතු අපට වැඩිය දකින්න ලැබුනේ නැති එකනම් කණගාටුවට කරුණක්. කොහොම වුනත් උමාලි කියලා තිබුනේ කලාවේ රැඳී ඉන්න කැමරාවක් ඉදිරියට යන්නම වශ්ෂ්‍ය නැහැ කියලා. 

ඒ ගැන වගේම මීට කලකට ඉහතදී උමාලි විසින් තැබූ සටහනක් ගැනත් විස්තරයක් මෙලෙසින් රැගෙන එන්නට සිතුවා. රංගනයට පමණක් නොවෙයි ගයනට, නිවේදනය සහ ලේකිකාවක් වශයෙන් ඇය කටයුතු කරන කෙනෙක්. එමෙන්ම වසර ගණනාවක් තිස්සෙම ප්‍රේක්ෂක ආදරේ නොඅඩුවම දිනාගෙන සිටින දක්ෂ නිලියක් වශයනුත් කියන්නට පුලුවන්.

එකම දෙයකට කොටු වෙන්නේ නැතිව කාලෙන් කාලෙට වෙනස්ම වූ විවිධ චරිත ඔස්සේ අප අතරට පැමිණෙන දක්ෂ චරිතාංග නිලියක් විදියටත් උමාලි හඳුන්වන්න පුලුවන්. එමපනක් නොවෙයි සම්මාන රැසකින්ද පිදුම් ලබා තිබෙන උමාලි ජිවිතේ ගැන අලුත් විස්තර කියලා තිබුනේ මෙහෙමයි. මම නිතරම ඉන්නේ කලාවත් එක්කම තමයි.

නමුත් එහෙමයි කියලා නිතරම කැමරාවක් ඉදිරියේ පෙනී ඉන්න අවශ්ෂ්‍ය නැහැ කියලා මම හිතනවා. ලේකන කලාවට මම ගොඩක් කැමතියි, ඒදෙවල් මම ලියන්නේ ජිවිතේ නිතර ලබන අත්දැකීම් හෝ විඳින විදවන හැමදෙයක්ම එකට එකතු කරලා හිතට දැනෙන දේවල් වලින්. කිසිම මොහොතක කළා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා සිටිනවා කියලා දැනුනේ නැහැ.

ඒ විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයාට මාව අමතක වෙලා නැහැ කියලත් හිතනවා. නිතරම කාර්යභහුල ජිවිත ගතකරන අපිටත් නිදහසක් අවශ්ෂ නිසා ටිකක් නිහඩව ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. ජිවිතේ සුන්දරම කාලය කියලා දෙයක් නැහැ. මගේ හිතට දැනෙන විදියට මම දැන් ගෙවන මේ මොහොත තමයි සතුටින්ම සිටින හොඳම කාලය විදියට කියන්න පුලුවන් වෙන්නේ. ජීවිතේට යන එන ඇය ගැනවත් අතීතයේ වැරදුනු තැන් ගැනවත් පසුතැවෙන්නේ නැහැ.

යම් කාලයක් ගෙවුනා නම් ඒක දැන් අතීතයට එකතු වෙලා ඉවරයි. දන්නවද, මම විවහා වුන දවසේ කෙනෙක් කිව්වා ඔයාට අන්තිමට ඉතුරු වෙන්නේ ඔය ගත්ත වෙඩින් පින්තුරටික විතරයි කියලා. හැමෝටම ඒවගේ තමයි කසිම දෙයක් හැමදාම තියෙන්නේ නැහැ, තියාගන්නත් බැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now