උමාලි තිලකරත්න යළි කරළියට... සිදු වූදේ..

By Sithumi Dec 23, 2021 06:30 PM GMT
Sithumi

Sithumi

Report

කාලයක් නිහඬව සිටි උමාලි තිලකරත්න හඬ අවදි කරයි දක්ෂ රංගන ශිල්පිනියක් විදිහට කා අතරත් ජනප්‍රිය කෙනෙක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. මුහුණුපොතේ ඇය දමන සටහන් නිසා සමහර වෙලාවට ඇය ගැන ලොකු කතාබහක් ඇතිවෙනවා. 

බොහෝ දෙනෙකුට වැදගත් වන දරුවන් මොබයිල් ඩෙපර්මේන්වලට ඇබ්බැහි වීම ගැන වීඩියෝවක් ඇය සිය මුහුණුපොතේ හුවමාරු කරගෙන තිබුණා.

කුඩා දරුවෙකු මෙම වීඩියෝවේ අදහස් දක්වන අතර උමාලි මෙලෙස සටහන් කර තිබුණා. This one.. Love him to bits. කතා කරන්නෙ සහතික ඇත්ත ! ජය ශ්‍රී !!’ ලෙසයි.