නැවත විවහා වීමේ බලාපොරොත්තුවක් නැ. පළමු විවාහයෙ අත්දැකීම් මට හොදට තියෙනවා. -උදාරි කෞශල්‍යයා. (PHOTOS)

මෙරට කලා ක්ෂේත්‍රයේ තුල ඉතාමත් ජනප්‍රිය සුන්දර යුවතියක් තමයි උදාරී කෞශල්‍යයා කියලා කියන්නේ. එවගෙම ඈ ගොඩක් නිහතමනී චරිතයක් මැත කාලයේදි ඈ මොස්තර නිරුපනයෙන් වගෙම රූප රචනා වලින්ද ප්‍රෙක්ෂක හදවත් දිනාගනිමින් සිටිනවා.

එ වගේම ඇය සමාජ මාධ්‍ය තුල නිරන්තරයෙන් කතා බහට ලක්වෙනවා එයට හේතුව ලෙස අපි නම් දකින්නේ ඇගේ මේ ජනප්‍රිය තාවයයයි. ඉතින් මැත කාලයේ ඇය ගොඩක් ජනප්‍රිය නිර්මානයකට දායක වෙනවා.ඒ රාවණා ටෙලිනාට්‍යයේ මන්දොදරීගේ මව චරිතයට පන පොවමින්.

ඉතින් මෑත කාලයේ අපට ඇයව දකින්න ලැබුනේ නෑ ඉතින් අපි එ ගැන ඇයගෙන් විමසු විට ඇය සදහන් කලේ ව්‍යාපාර කටයුතු වලට මුල් තැන ලබා දිපු නිසා ඇය තරමක් කාර්ය බහුල උනු බවයි.

ඉතින් ඇය My dear Clothing යන සන්නාම නාමය හරහා නිමි ඇදුම් ව්‍යාපාරයට පිවිසි තිබෙනවා. ඉතින් මෙය ලංකාව පුරාම මෙ වන විට ජනප්‍රිය වෙලා තියෙනවා.ඉතින් ඇයගේ අරමුන වෙන්නේ තමන්ගේ මේ ව්‍යාපාරය ඉක්මනින් වැඩි දියුනු කරගැනීමයි.

කොහොම උනත් මැත කලායේදී සිනමා නිර්මාන කිහිපයකට ද ඇයට ආරධනා කල නමුත් එය ප්‍රතික්ෂේප කල බව තමා ඇය සදහන් කලේ . එයට හේතුව ලෙසද ඇය සදහන් කලේ ඇගේ මේ ව්‍යාපාර කටයුත්ත බවයි.

කොහොම උනත් උදාරි කියන්නේ මෙ වන විට සිය විවාහයට සමුදීලා තනියම තම ජිවිතය ගත කරන කෙනෙක් ඉතින් ඇය පවසන්නේ තමන් ආදරයෙන් රැවටුනු කෙනෙක් බවයි. එවගේම ඇ සදහන් කලේ විවහා විමට හදිසි නොවන ලෙසයි. එවගේම පලමු විවහයේ තිබුනු හදිසිය නිසාවෙන් තමා මෙසේ අසරණ උනු බව ඇය පවසා සිටියා.

මේ වනවන විට උදාරී නර්තන ගුරුවරයකු ලෙසද කටයුතු කරනවා. ඇය කියන්නේ අතිතයේ උගත් පාඩම් ඇගේ ඩිග්‍රියට වඩා ලොකු බවයි. එවගේම නැවත විවාහයක් ගැන ඇය නොසිතන බවත් පලමු විවහායේ අත්දැකීම් තමාට හොදටම තිබෙන බවත් ඇය පැවසුවා.

මේ අතරම උදාරීගේ බලාපොරොත්තුව සිය ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සහා එයින් සාර්ථකත්වයට පත්වීම බවත් නිතර නිතරම මැවෙන ගිසිප් තොරතුරු තමන්ගේ චරිතයට බධාවක් කර නොගන්නා බවත් එසේ තමන්ගේ චරිතය ඝාතනය කරන්නේ නම් තමන් තවදුරටත් නිහඩව සිටින්නේ නැති බවද ඇය පැවසුවා.

  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery Gallery Gallery Gallery Gallery