එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් විශාල ආධාර තොගයක්

Report

මෙරට ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් ගුවන් යානයක් අද (02) අලුයම මෙරටට ළඟා වී ඇත.

ඒ වගේම ආහාර, කූඩාරම් ඇතුළු මානුෂීය ආධාර තොගයක් මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ.

තවද කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Rashed Ali Al Mazrouei මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා (මැදපෙරදිග) සෙව්වන්දි ද සිල්වා, මේජර් ජෙනරාල් සුමේධ විජේකෝන්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්ම මහත්මීන් වෙත එම ආධාර තොගය නිල වශයෙන් බාර දී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියෙන් හදිසි මානුෂීය ආධාර

ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියෙන් හදිසි මානුෂීය ආධාර

අද 2 වෙනකල් තත්ත්වය භයානකයි - මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 ට රතු නිවේදන

අද 2 වෙනකල් තත්ත්වය භයානකයි - මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 ට රතු නිවේදන

කඳපොල නායයෑමෙන් පවුලක් අතුරුදහන් , සෙවීමට යුද හමුදා මෙහෙයුමක්

කඳපොල නායයෑමෙන් පවුලක් අතුරුදහන් , සෙවීමට යුද හමුදා මෙහෙයුමක්