ඉදිරි පැය 24 ගැන නිවේදනයක් - රට පුරාම අද තත්ත්වය මේකයි

Report

‍රට පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව අද (7) අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

මුදල් පැත්තෙන් වාසිදායක අද දින ඔබට හොඳ වාසනාවක් ඇති දිනයක් - දවසේ ලග්න පලාපල

මුදල් පැත්තෙන් වාසිදායක අද දින ඔබට හොඳ වාසනාවක් ඇති දිනයක් - දවසේ ලග්න පලාපල

එමෙන්ම එම දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි පැය 24 තුළ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි.

එසේම සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර, සුළං වේගය පැ.කි.මී. 20 -30ත් අතර විය හැකි බවත් දැනුම් දෙයි.

එබැවින් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතින බව වාර්තා වේ.

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

ලංකාවේ ආන්දෝලනයක් ඇති කළ ඉරාන නැවේ හිටපු අයව ආයේ භාර දෙන්න එපාලු - යුද්ධේ මැද අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම්?

බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව පහු කරයි - 150 දක්වා ඉහළ යා හැකි බවට ලෝකෙටම අනතුරු ඇඟවීමක්

බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාව පහු කරයි - 150 දක්වා ඉහළ යා හැකි බවට ලෝකෙටම අනතුරු ඇඟවීමක්

හොර වෙද්දු ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් විශේෂ නිවේදනයක්

හොර වෙද්දු ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් විශේෂ නිවේදනයක්