බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් පළා යයි...

Sri Lanka Police Sri Lanka Prison Court of Appeal of Sri Lanka
By Parami Dissanayake Jun 28, 2024 02:33 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අද (28) කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් නීති කටයුත්තක් උදෙසා වරකාපොළ තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යමින් සිටිය දී බන්ධනාගාර නිලධාරින් තල්ලුකර පළාගොස් ඇති වාර්තා වේ.

අඳ ගොවීන්ට සහ කුඹුරු අයිතිකරුවන්ට පමණක් පොහොර සහනාධාරය

අඳ ගොවීන්ට සහ කුඹුරු අයිතිකරුවන්ට පමණක් පොහොර සහනාධාරය

එක් සැකකරුවකු ගෝනපොළ පදිංචි රොෂාන් අසංක කන්දප්පා නමැති අයෙක් වන අතර අනෙක් සැකකරු හොරණ දවුලගලවත්ත පදිංචි ජේ.ඩී.චන්න ප්‍රබෝද නමැති අක් වන අතර, ඔවුන් අවුරුදු 24 සහ 29 වන වයස්වල පසු වන්නන් බව සඳහන් වේ.

මොකක්ද මේ මිරිස් අයිස්ක්‍රීම් කතාව...

මොකක්ද මේ මිරිස් අයිස්ක්‍රීම් කතාව...

එමෙන් ම, මොවුන් දෙදෙනා මාංචු සමඟ ම පළාගොස් ඇති අතර ඔවුන් සොයා වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.