අවාසනාවන්ත ලෙස ඇතාවැටුණුවලට බිලි වූ පී.එච්.අයි ලා දෙදෙනා.

Sri Lanka Police Death Office of Public Health
By Wayomi Aug 25, 2024 01:19 PM GMT
Wayomi

Wayomi

Report

අවිත්තාව ඉහල කන්ද යගිරල ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නෑමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇති බව ඉත්තෑපාන පොලිසිය සඳහන් කරනවා.

ඒ, මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව් දෙනෙකු අදාල දිය වලෙහි දිය නෑමට ගොස් සිටියදීයි.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.

බද්ද ඉවත් කර ඉන්ධන මිල අඩු කරයි.? - ඇමති කංචනගෙන් විශේෂ ප්‍රකාශයක්.


මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය ට අනුයුක්තව සේවය කල එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනායි.

දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෙට (26) දිනයේදී පැවැත්වීමට නියමිතයි.   

ඉන්ධනත් නෑ. - GPS සහ ජංගම දුරකථනයත් අක්‍රිය වෙලා. - කාන්තාරයකදී අතරමං තරුණයින් දෙදෙනාගේ අවසානය.

ඉන්ධනත් නෑ. - GPS සහ ජංගම දුරකථනයත් අක්‍රිය වෙලා. - කාන්තාරයකදී අතරමං තරුණයින් දෙදෙනාගේ අවසානය.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.

සියලු අපේක්‍ෂකයන්ගේ වත්කම් ලැයිස්තුව එක්වරම එළියට. - අයෙකුගේ ඔරලෝසුව ලක්‍ෂ 120යි.


ReeCha