විදුහල්පතිවරු සහ ගුරුවරු පිරිසකට දින දෙකක රාජකාරී නිවාඩුවක්..

Ministry of Education Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By krishani Aug 25, 2023 11:03 AM GMT
krishani

krishani

Report

2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවලට එක් වූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රාජකාරී නිවාඩු දෙකක් අනුමත කර තිබෙනවා.

ඒ මේ මස 28 හා 29 යන දිනයන් ය.

2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර පසුගිය 18 වන දා ආරම්භ විය.

එමෙන්ම ලබන 27 වන දා දක්වා එම ඇගයීම් කටයුතු ක්‍රියාත්මක කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ReeCha