නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත් කෙරේ.

By Wayomi May 02, 2024 06:05 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරයා විසින් පළාත් දෙකකට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර ඇති අතර, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා පත්කර ඇත.  

......................................................................

May you Like