බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අපයෝජනය කළ පියවරුන් දෙදෙනෙක්..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Aug 25, 2023 01:09 PM GMT
krishani

krishani

Report

බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් අපයෝජනයට ලක් කළ පියවරුන් දෙදෙනෙක් සොයා පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ කොකුවිල් සහ කවරක්කුලම පොලිසිය විසින් ය.

මෙලෙස අපයෝජනයට ලක් වී ඇත්තේ අවුරුදු 10 සහ 11 වයසේ පසුවන දැරියන් දෙදෙනෙක් ය.

සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු කලත්තෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනෙක් සැකකරු එරාවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදු කරනු ලබයි.

ReeCha