වෙන්නප්පුවේ බිහිසුණු අනතුරක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට
By Kaushi
වෙන්නප්පුවේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දරුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
එහිදී අඳාළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන රත්මල් ඔයට වැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වන පිරිමියෙකු සහ වයස අවුරුදු 41 වන කාන්තාවක් බව පොලිසිය ප්‍රකාශ කරයි.