නිවාස පෙළක ගින්නක් - නිවාස 1,500ක් විනාසයි

Report

බංග්ලාදේශයේ ඩකාහි නිවාස පෙළක හටගත් ගින්නකින් නිවාස 1,500ක් විනාශ වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඩකාහි පැල්පත් නිවාස පෙළක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 19ක් පමණ යෙදවීමට සිදු වූ බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීම සඳහා පැය පහක පමණ කාලයක් ගත වු බවය.

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

වහාම ඉවත්වෙන්න - දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන

වහාම ඉවත්වෙන්න - දිස්ත්‍රික්ක දෙකකට රතු නිවේදන